'යාලුවනේ මම මාළු කෑම එක හදන්න ගත්ත දේවල් වලට අමතරව ඔයාලට ගන්න පුළුවන් තම්බපු බිත්තරයක්,කංකුං කොල , මුකුනුවැන්න කොල, බතල අල, කඩල පිටි, හාල් පිටි,ඉස්සො,කරවල කුඩු, පීකුදු, මාළු,තම්බපු මස් වගේ මාළු ආහාරයට ගන්නා දේවල් වලින් ඔයාලට පුළුවන් මේ කෑම එක නිවසේදීම සකසා ගන්න පුළුවන්'
Tags: fish food , how to make a fish food , fish food at home , fish food care , how to make a homemade fish food , fish food make , fish food at home sinhala , fish food aquarium , fish food best , fish food Sri Lanka , fish food recipes , simple fish food , fish food guppy , fish food platy , fish food goldfish , fish food sinhala
See also:
36 comments